නිවස සමග ඉඩම විකිණීමට
කාපට් යෙදූ මාර්ගය
විදුලිය ලිං ජලය
සියලු වැඩ නිම කල පොල්ගස් සමග අක්කර 2 ඉඩම වික්කිණීමට
*ඉඩම
පොල් පැළ 60ක් පමණ
අක්කර 2ක පමණ කෙසෙල් වගාව
*නිවස
නිදන කාමර 2
කෑම කාමර 1
කුස්සිය 1
බාත් රූම් 1
සියළු වැඩ නිමකල අළුතින් ඉදිකළ නිවස.
නිවස ඉදිරියෙන් බස් ධාවනය වේ
ඉඩමේ සිට පාසලට මීටර 500
නගරයට කිලෝ මීටර 2ක් පමණ
ගංවතුර නායයෑම් සුනාමි වැනි ස්වාභාවික ආපදා වලින් තොර වන අලි සතුන්ගෙන් තොර වූ ප්රදේශයකි
ඉඩමේ ප්රමානය අක්කර 2යි පර්චස් 88යි. (පර්චස් 408 කි)
අක්කරය බැගින් කැබලි වශයෙන් වුවද ලබා ගත හැක.
ඉඩම සම්පූර්ණ එකවර ලබා ගැනීමේදී ලක්ෂ 98කි.
අක්කරය බැගින් ලබා ගන්නේනම් අක්කරයක මිල රු. ලක්ෂ 40කි.
සියළුම පහසුකම් වලින් සමන්විත ඉඩමකි.