🌿🏡 වේයන්ගොඩ – බෝරුක්ගමුව වටිනා නිවස විකිණීමට 🏡🌿
වේයන්ගොඩ – බෝරුක්ගමුව ප්‍රදේශයේ අතිවිශාල ඉඩමක් සමඟ වටිනා නිවසක් දැන් විකිණීමට!
✨ පර්චස් 92ක් සම්පූර්ණයෙන්ම වට තාප්ප ගසා ආරක්ෂිතව සකස් කර ඇත.
✨ 180 බස් පාරට මුහුණලා පිහිටි වටිනා ස්ථානය.
✨ කාමර 03ක් සහිත සුවිශේෂී නිවස.
✨ මුළු නිවසෙම දැව සිවිලිම නිම කර ඇති නිසා උසස් හා ගුණාත්මක අභ්‍යන්තර නිමාවක්.
🌴 මෙම භූමිය Luxury Villa Project එකක් සදහා ඉතා සුදුසුයි.
🏠 එසේම, විශාල පවුලක් සඳහා හෝ සුවපහසු පදිංචියක් සඳහාද අගනා අවස්ථාවක්.
📍 නගර පහසුකම්, පාසල්, වෙළඳසැල් ආදියට පහසු ප්‍රවේශය.
💎 ආයෝජනයකට හෝ විශාල වාසස්ථානයක් සදහා අගනා තේරීමක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!