කාමර ඇතුලත 03
පිටත 01
ඇතුලත attached bathroom 02
පිටත servant washroom 01
සාලය
කෑම කාමරය සමග මුලුතැන්ගෙය (open kichen)
ඉඩම පර් 12.75
නිවසට පිවිසීම අඩි 20 පාර
බස් පාරට 950,m
දෙල්ගොඩ 3.5km
දෙකටන 2km
දොම්පේ 3.5km
කඩුවෙල 09 km
කඩවත 10km
පිරිසිදු සින්නක්කර ඔප්පු (land sale)
නල ජලය
අඹ ,රඹුටන්,උගුරැස්ස,පොල් ඵල දරන පලතුරු
වාහන 5-6 නැවත්විය හැකි ඉඩකඩ
අංග සම්පූර්ණ නිවස (ටයිල් සිවිලින්)