For Sale
පර්චස් 30 ක ඉඩම සහිත නිවස සහ ඇනෙක්සිය (පදිංචියට හෝ වෛද්‍ය සායනයකට හෝ සුපිරි වෙළද සැලක් හෝ ගබඩා සංකීර්ණයක් සදහා හෝ ව්‍යාපාරික අරමුණු සඳහා වඩාත් සුදුසුය) ගංවතුර ආපදා නොමැත.
ස්ථානය
ගම්පොල _නාවලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා. ගම්පොල නගරයට සහ නාවලපිටිය නගරයට විනාඩි 15 යි.
ප්‍රධාන මාර්ගය, තැපැල් කාර්යාලය, දුම්රිය ස්ථානය, පාසල, තාක්ෂණික විද්‍යාලය (Technical College), BOI zone ආසන්නයේම පිහිටා ඇත.
නිවාස විස්තර_
නිදන කාමර 3 ක් නානකාමර 1ක්
1 සේවක නිදන කාමරය
1 සේවක වැසිකිළිය
විශාල විසිත්ත කාමර 2 යි
1 කෑම කාමරය
1 ගිනි දැව කුස්සිය සිමෙන්ති බිම
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත .
වාහන නැවැත්වීමට අමතරව පහසුකම්ද ඇත.
ඇනෙක්සිය
නිදන කාමර 2 නානකාමර 1ක්
1 විසිත්ත කාමරය_බිම ටයිල් කර ඇත
1 ගරාජය
1 පැන්ට්‍රිය
වෙනම පිවිසුම් 2 ක්
විදුලි මීටර් 2 යි
ජල සැපයුම NWSDB වෙතින්
ඉඩම් විස්තර
පර්චස් 30 _ඉඩම සින්නක්කර ඔප්පුව (ණය පහසුකම්ද ලබා ගත හැක)
2 දූරියන් ගස්
3 කොස් ගෙඩි ගස්
පොල් ගස
කරාබුනැටි ගස්
කෝපි ගස්
අඹ ගස්
පුවක් ගස්
ගම්මිරිස් වැල්
සියල්ල පල දරන ගස්
පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් මිල සාකච්ඡා කළ හැක
House and Annexe with extent of 30 perches land.
(Ideal for a Medical clinic or Super market or restaurant or where house or any other business purposes or even for residential purposes) No flooding.
Location
Facing _Gampola _Nawalapitiya main road. 15 minutes to Gampola Town and Nawalapitiya Town.
Main road,
Railway station, Post Office, School,
BOI Zone, Technical College also near by this house.
House details _
3 bedrooms
1 bathroom
1 servant bedroom
1 servant toilet
2 Halls
1 dinning area
1 fire wood kitchen
Cemented floor
Car parking facilities available ,
Also a separate car parking space is available.
Annexe details
2 bedrooms
1 bathroom
1 Hall _tilled
1 garage
1 pantry
2 separate entrances
2 electricity meters
Water Supply from NWSDB
Land details
30 perches _Free hold land (sinnakkara)
2 Dooriyan trees
3 Jack fruit trees
Coconut tree
Cloves trees
Coffee trees
Mango trees
Arecanut trees
Peppa plants
All are fruit bearing trees
Contact no
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale in Gampola
Bedrooms: 3, Bathrooms: 1Kandy, Houses For SaleRs 10,000,00043 days
Luxury House for Sale Gampola
Bedrooms: 4, Bathrooms: 3Kandy, Houses For SaleRs 46,000,00049 days
Two Storey House for Sale in Gampola
Bedrooms: 4, Bathrooms: 2Kandy, Houses For SaleRs 37,000,00052 days
Fully Furnished House for Sale Nuweraeliya
Bedrooms: 7, Bathrooms: 7MEMBERKandy, Houses For SaleRs 107,500,00057 days