🏡තලාහේන ජයමාවතේ පර්චස් 7.75 සමඟ නිවසක් විකීණීමට.
📌190,170,177, ප්‍රධාන බස් මාර්ගය සහ බත්තරමුල්ල, මාලබේ නගරවලට මිනිත්තු කිහිපයකින් ලගාවීමේ හැකියාව.
📌හොරයිසන්, ස්ලිට්, සිනෙක්, kiu යන පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මිනිත්තු කිහිපයකින් ලගාවීමේ හැකියාව.
📌සාලය, කාමර 2, නාන කාමරය, කෑම කාමරය, කුස්සිය.
📌මුලු නිවසම ටයිල් සහ සිවිලිම ගසා ඇත.
📌කාර් දෙකක් නැවැත්වීමට හැකි ගරාජය.
📌තාප්ප බැද ගේට්ටු දමා ඇත.
📌වතුර බැස යාම සඳහා නිවස පිටුපස විශාල කානු පද්ධතියක් ඇත.
📌peo tv සහිත ටෙලිකොම් පහසුකම් ඇත.
*මිල ගනන් සාකච්ඡා කරගත හැකියි.
හිමිකරු