කඳාන -රාගම පෙරලන්ද 264 බස් පාරට200m පේරලන්ද දුම්රිය පොළට 500m රාගම නගරයට 2km. කොළඹ මීගමු ප්රධාන පාරට 2km.
පර්චස් හතක පිහිටි අංග සම්පූර්ණ පහත මාලය සහිත නිවස ඉක්මනින් විකිණීමට.
ටයිල් සාලය , ඇටෑච් බාත්රූම්, කාමර දෙකයි කුස්සිය,
වට තාප්ප ගේට්ටු,ස්ලැබ්, හරිහතරැස් ඉඩම.නිරවුල් ඔප්පු ලක්ෂ 79.
නිවස පරීක්ෂා කළ හැක්කේ ඉරිදා දිනවල පමණි
call