රාගම වල්පොල දුම්රියපළට මීටර් 30ක් දුරින් අගනා නිවාස දෙකක් විකිණීමට
පර්චස් 18 පිහිටි මෙම නිවාස දෙකට අමතරව ආදයම ලබන කඩ කාමර දෙකක්ද සහිතය.
එක් නිවසක් කුලි පදනමට ලබා දී ඇති අතර එයින් මසකට 50,000ක ආදායමක් ලබා ගැනීමට හැකිය.
දුම්රියපළට හා බස් පාරට අතේ දුරින් ඇති නිසා ආයෝජනයටද ඉතා කදිම දේපළකි.