රාගම වල්පොල දුම්රියපළ අසල වටිනා නිවාස දෙකක් විකිණීමට
පර්චස් 19ක් වන මෙම ඉඩමේ නිවාස දෙකක් හා කඩ කාමර 02ක් ඇත.
වල්පොල දුම්රියපළට 50m
ආයෝජනයට ඉතා සුදුසු දේපළකි