දෙල්ගොඩ නගරයට නුදුරින් මෙම නිවස පිහිටා ඇත.
පර්චස් 40ක් සහ පර්චස් 40ටම වට තාප්ප ගසා ඇත.
නිවාඩු නිකේතනයක් සදහාද වඩාත් සුදුසුය.
පදිංචියටද ඉතා සුදුසු වට පිටාවකි
මිල ගණන් සාකච්ඡා කළ හැක.