කිරිදිවැල - හංවැල්ල (182) මාර්ගයට නුදුරින්, බානගල වෙද මැදුර අසල පිහිටා ඇති,
නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන් ගෙයක් සහ ආලින්දයකින් යුත් නිම කරන ලද සම්පූර්ණ නිවසක් වේ.
මුළුතැන්ගේ සහ ආලින්දය ටයිල් වලින් නිම කර ඇත.
ළිං ජලය ඇත.
මුදල් පිළිබද සාකච්ඡා කරගත හැක.