🔹පිළියන්දල - ගෝණමඩිත්ත 75% පමණ වැඩ අවසන් වූ නව නිවසක් විකීමට ඇත.
💎ආයෝජකයන් සදහා විශේෂයි.
🔹ඉඩමේ ප්‍රමාණය පර්චස් 6 යි
🔹නිවසේ ප්‍රමාණය ව:අ 2210 කි.
🔹පිළියන්දලට දුර 3.4කි.මී
🔹කැස්බෑවට දුර 2.5කි.මී
🔹120 බස් ප්‍රධාන පාර (හොරණ ,කොළඹ ප්‍රධාන පාරට 1.9 කි.මී)
🔹කහතුඩූව අධිවේගී පිවිසුමට 7 කි.මී
🔹තට්ටු 2 නිවස
🔹නිදන කාමර 4යි
🔹නාන කාමර 5යි
🔹විසිත්ත කාමරය
🔹මුලුතැන් ගෙය
🔹මිනී බාර් එක
🔹බැල්කනිය
🔹යාබද නාන කාමරයක් සහිත කුඩා සේවක කාමරය
🔹රූෆ්ටොප් එක සමඟ එන්ටටේට්මන් රූම් එක
🔹වාහනයකට සරිලන ගරාජයක්
🔹නිවාස සැලසුම ඇතුළත හා පිටත වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කර ඇත
🔹නිරවුල් ඔප්පු හා අනුමත නිවාස සැලැස්ම
🔸මෙම තත්වයෙන් මිල ලක්ශ 235/=(සාකච්ඡා කල හැකිය )
🔸මෙම නිවසේ ඉතිරි සියලු වැඩ අප විසින් සම්පූර්ණකර නිම කිරීම සදහා මිල ලක්ශ 320/=
🔸බ්‍රොකර්වරු අවශ්‍ය නොවේ .
◻️ දුරකථන 0
🏡 Brand-New House for Sale in Piliyandala – Gonamaditta (75% Completed)
💎 An Excellent Investment Opportunity
🔹 Land Extent: 6 Perches
🔹 House Size: 2,210 Sq. Ft.
🔹 3.4 km to Piliyandala Town
🔹 2.5 km to Kesbewa
🔹 1.9 km to the 120 Bus Route (Horana–Colombo Main Road)
🔹 7 km to the Kahathuduwa Expressway Entrance
🔹 Two-Storey House
🔹 4 Bedrooms
🔹 5 Bathrooms
🔹 Spacious Living Room
🔹 Kitchen
🔹 Mini Bar
🔹 Balcony
🔹 Small Servant's Room with Attached Bathroom
🔹 Entertainment Room with Rooftop Access
🔹 Garage for One Vehicle
🔹 Designed According to Vastu Principles (Interior & Exterior)
🔹 Clear Deeds and Approved Building Plan
💰 Price as-is (75% completed): LKR 23.5 Million (Negotiable)
💰 *Price with all remaining construction completed by us: LKR 32 Million *
🚫 No Brokers Please
📞 Contact: