වතු බංගලා ක්රමයට ඉදිකළ රමණීය සුවිසල් නිවස විකිණීමට
*වර්ග අඩි 6200ක සුවිසල් දෙමහල් නිවස විකිණීමට
*පහත මාලය සම්පූර්ණයෙන්ම නිමකර ඇත
*නිදන කාමර 6
*නාන කාමර හතරයි
* ඉහළ මාලය සියයට හැටක් නිමකර ඇත
*පර්චස් විස්සක අනර්ඝ ඉඩම
*නිස්කලංක පරිසරයක පිහිටි වැදගත් පවුල් ජීවත්වන වටපිටාව
*දෙසිය පනස් පහ මාර්ගයට මීටර් දෙසීයක දුරින්
*ප්රධාන මාර්ග දෙකකට මැදිව ඉදිවූ රමණීය නිවසකි
*පහත මාලයට එක් මාර්ගයකිනුත් ඉහළ මාලයට තවත් මාර්ගයකිනුත් භූමියේ පිහිටීම අනුව තැනුණු නිවසකි
*පර්චස් විස්ස පුරාවටම ගඩොලින් තැනූ වට තාප්පයකින් ආරක්ෂිතව ඇත
*කොට්ටාව නගරයට විනාඩි පහක දුර
*පිළියන්දල නගරයට විනාඩි හයක දුර
*මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි හතක දුර