3 Storied Luxury house for Sale in Piliyandala
2 Km to Piliyandala Town
1.7Km to Galle Road ( Katubedda Junction)
Walking Distance to Bolgoda River and river view hotels
🔷Location-Hedigama
🔷Land Size - 10.5 Perch
🔷Floor Area- about 4300 sqft
🔷Price- 650 million ( Negotiable)
🔷7 Bedrooms (3- A/C)
🔷5 Bathrooms (1 Attached)
🔷2 Kitchens
🔷Two garages ( Parking Space For 3 vehicle)
Close twon Piliyandala, Mortuwa And Kesbewa, Katubedda
පිළියන්දල සුපිරි නිවසක් විකිණීමට ඇත
2 Km පිළියන්දල නගරයට
ගාලු පාරට 1.7Km
බොල්ගොඩ ගඟ අශ්රිත හොටෙල්ස් වලට නුදුරින්
🔷ඉඩමේ ප්රමාණය - පර්චස් 10.5
🔷බිම් ප්රමාණය - 4300 sqft
🔷මිල - මිලියන 650 (සාකච්ඡා කරගත හැක)
🔷නිදන කාමර 7 (3- A/C)
🔷නාන කාමර 5 ක් ( යාබද 1)
🔷මුළුතැන්ගෙවල් 2
🔷ගරාජ දෙකක් (වාහන 3ක් සඳහා නැවැත්වීමේ ඉඩ)
ආසන්න නගර කටුබැද්ද, පිළියන්දල, මොරටුව සහ කැස්බෑව