පයාගල පොතුවිල කාර්මික විද්‍යාලයට නුදුරින් පර්චස් 18.5ක බිම්කොටස හා නිවස විකිණීමට ඇත.සාලය,කාමර 4ක් (මෙහි කාමර 2ක් අංගසම්පූර්ණව නිමවා ඇත,අනෙක් කාමරදෙක නිමවා ඇති අතර පොඩි වැඩකොටසක් පමණක් සිදුකිරීමට ඇත.පදිංචිවීමට නිමවා ඇත.) තාවකාලික මුලුතැන්ගෙයක්,නිස්කලංක පරිසරයකින් හෙබි මෙම ඉඩමේ,විදුලිය,නල ජලය හා ලිංජලය ඇත,නිවසේ සිට ගාලුපාරට ඇති දුර 1KM වේ.පොතුවිල ජාතික පාසලට 600Mකි.පන්සලට 200Mකි.නිවසේ සිට දකුණු පයාගල දුම්රිය ස්ථානයට 1.5KM