House available in Payagala, 2 miles from Galle Road and 30 minutes from Kalutara
Has 4 bedrooms, a large living room, 2 kitchens, 1 servant toilet, has well water as well as tap water.
Has 10 coconut trees, 1 king coconut tree, orange, rambutan, mango and guava trees.
Price is 12 million Rs, price is negotiable
ගාලු පාරට සැතපුම් 2 ක් සහ කළුතර සිට විනාඩි 30 ක් දුරින් පයාගලින් නිවසක් ඇත
නිදන කාමර 4ක්, විශාල විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයි 2ක්, සේවක වැසිකිලි 1ක්, ළිං ජලය මෙන්ම නළ ජලයද ඇත.
පොල් ගස් 10 ක්, තැඹිලි ගස් 1 ක් සහ නාරං, රඹුටන්, අඹ, පේර වැනි පලතුරු ගස් වලින්ද සමන්විතය.
45 perch
මිල 12 million Rs, මුදල සාකච්චා කරගත හැක
Contact: නීනා