පැරඩයිස් ඉසුරු පෙදෙස 6 වන පටු මග, ඉතා වැදගත් වටපිටාවක් සහ නව පදිංචි කරුවන්ගෙන් සමන්විත සුන්දර වැව පෙනෙන මානයේ පිහිටා ඇත. උසස් අමු දව්ය යොදා සාදන ලද නවීන දෙමහල් නිවසකි. වාහන 3ක් නවත්වා තැබිය හැක. පිටතින් සහ ඇතුලතින් පඩිපෙල් ඇත. නිවස සාදා වසර 2ක් පමන වේ. රත්නපුර සහ කුරුවිට අතර නිදහස් වැදගත් පරිසරයක නිවසක් සොයන්නෙකුට.