කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ.කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමට 500m.පළමු මහලේ සියලුම වැඩ නිමකර ඇත.දෙවන මහලේ අඩක් වැඩ නිමකර ඇත.
ව්‍යාපාරයක් කිරීම සඳහා කඩ කාමර දෙකක් වෙනමම ඇත.නිරවුල් ඔප්පු සහිත ඉඩම සහ නිවස වටා තාප්ප හා ගේට්ටු දමා ඇත.