කුරුණෑගල මීගමුව (මාර්ග අ0ක 34) ප්‍රධාන මාර්ගයේ ,,,,පන්නල නගරයට ආසන්නව,,,,
🌲පර්වස් 15.00
🌲කාමර,,, 03 (15×14)=1 (11×11)=2
🌲බාත් රූම් 02 (Common /outside )
🌲ප්‍රැන්ටි ටොප් සහිත මුලුතැන්ගෙය
🌲Dining Area
🌲Living Area (Large )
🌲වැරැන්ඩාව
🌲සම්පූර්ණ ල0කා ටයිල් කර මුලු නිවසටම සිවිලිම ගසා ඇත)
🌲වාහන කිහිපයක් නැවතීමට ඉඩකඩ
🌲CCTV (06 Cam/Backup Power )
🌲වටතාප්ප ගේට්ටුව
🌲අඩි 30 පුලුල් මාර්ගය
🌲නල ජලය විදුලිය ,,
🌲හොඳම අමුද්‍රව්‍ය යොදා නියම ප්‍රමිතියකින් පදිංචිය සදහා අයිතිකරු විසින්ම ඉදිකෙරුනු,, නිවස,,,
🌲ශක්තිමත් ලී වලින් සියලුම දොර ජනෙල්,,,සහ වහලය
🌲පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,,
🌲කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මීටර් 500 (34 මාර්ග අ0ක )
🌲පන්නල නගරයට කිලෝමීටර් 2.5
🌲නිදහස් ආරක්ෂක නිස්කලංක පරිසරයක ගෙවන මිලට උපරිම සාදාරණ ,,වටිනාකමකින් යුතු මෙම නිවසේ හිමිකරු ඔබ වන්න,,,
🌲Ikman හි,,,Sandeepani Property Sales වෙත පිවිසී ,,,සියලුම ඇඩ්ස් බලන්න ,,,සාදාරණ මිලට හොඳම තත්වයේ ,,ඉඩම නිවස අපෙන්,,,,