A well-maintained single-storey house located in a peaceful and quiet residential area, ideal for comfortable family living.
Property Details:
- Land Extent: 15 Perches
- House Size: Approx. 1,200 Sqft
- 3 Bedrooms
- 1 Bathroom
- Spacious Living Area
- Dining Room
- Kitchen
- Veranda
- Fully walled property with secure boundary
- Water and Electricity connections
- Water Tank and Well available
- Parking space for 3 vehicles available
Location Highlights:
- 2.5 km to Godagama Town (High Level Road)
- 3.5 km to Athurugiriya Town
- 5 km to Homagama Town
- Easy access to 190 Bus Route
✔ Clear Deeds & Approved Documents Available
- 15 Million (Negotiable)
- No Brokers
📞 For more details or to arrange a viewing, please contact:
***********************************************************
🏡 විකිණීමට නිවසක් – (පැළෑදගොඩ පාර, පනාගොඩ)
සුවපහසු පවුල් ජීවිතයකට සුදුසු, සන්සුන් සහ නිශ්ශබ්ද නේවාසික ප්රදේශයක පිහිටි හොඳින් නඩත්තු කර ඇති එක් මහල් නිවසක්.
දේපල විස්තර:
- ඉඩම් ප්රමාණය: පර්ච් 15
- නිවසේ ප්රමාණය: ආසන්න වශයෙන් වර්ග අඩි 1,200
- නිදන කාමර 3
- නාන කාමර 1
- ව්ශාල සාලය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය
- ඉස්තෝප්පුව
- සම්පූර්ණයෙන් වටකර ඇති ආරක්ෂිත තාප්පය
- ජලය සහ විදුලිය පහසුකම්
- ජල ටැංකිය සහ ළිඳ ඇත
- වාහන 3ක් සඳහා ඉදිරිපස නවතා තැබීමේ පහසුකම් ඇත
- ගොඩගම නගරයට (High Level Road) කි.මී 2.5
- අතුරුගිරිය නගරයට කි.මී 3.5
- හෝමාගම නගරයට කි.මී 5
- 190 බස් මාර්ගයට පහසු ප්රවේශය
✔ පැහැදිලි ඔප්පු සහ අනුමත ලේඛන ඇත
- 15 මිලියන (ගණන් කතා කරගත හැක)
- බෝකර්වරු අනවශයයි
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට සම්බන්ධ වීමට:
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Rent – Panagoda Road
Beds: 2, Baths: 1Colombo, House RentalsRs 35,000 /month41 days
Panagoda 10 Bedrooms House for Sale ( RHS- 684)
Bedrooms: 6, Bathrooms: 4MEMBERColombo, Houses For SaleRs 48,000,0005 days
Land for sale near panagoda
7.2 perchesMEMBERColombo, Land For SaleRs 810,000 per perch44 days
Land For Sale Near Panagoda
6.0 perchesMEMBERColombo, Land For SaleRs 810,000 per perch39 days