පනාගොඩ නගරයට ආසන්නව , සුන්දර වෙල්යායකට නුදුරින් අංගසම්පූර්ණ නව නිවස🏡 විකිණීමට .
* පර්.06
*ප්රා.ස. අනුමැතිය
*යට තට්ටුව වැඩ අවසන්
*කාමර 03
*සාලය,පැන්ට්රිය &කෑම කාමරය
*බාත් රෑම් 01
*සම්පුර්න ටයිල්
*ගරාජය
*වට තාප්පය ගේට්ටු
*වර්ග අඩි 1100
*පනාගොඩ නගරයට 400m
(මීගොඩ පිටකොටුව 190 බස් පාර)
*හෝමගම හංවැල්ල 293 බස් පාරට 250m
*ගොඩගමට 04km
*අතුරුගිරියට 05 km
*සියලුම නාගරික පහසුකම් සහිතයි