වරළත් වාස්තුවිද්‍යාඥයෙකු විසින් අලංකාර ලෙස මනාව ඉඩ කඩ සහිතව නිර්මාණය කරන ලද නවීන පන්නයේ දෙමහල් නිවස විකිණීමට ඇත.
පිහිටීම - කුරුස හන්දිය, අලුබෝමුල්ල - පානදුර.
පානදුර රත්නපුර පාරට මි. 500 කි.
ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මි. 4 කි.
නිස්කලංක වූ මනා වටපිටාව හා සුහදශීලී අසල්වාසීන්
නිවස 2017 වසරේදී නිම කරන ලදී.
නිදනකාමර 3,නානකාමර 1,මනාඉඩකඩ සපිරි ආලින්දය ,කෑමකාමරය, නිවසට යාබදව පිහිටි අමතර වැසිකිලිය,විදුලිය සහ පිරිසිදු නල ජලය,මනාව සකසන ලද අලංකාර ගෙවත්තද සහිතව පර්චස් 15 ක් වූ ඉඩම සමග ලක්ශ 175 ක්වූ මිලකට විකුණනු ලැබේ.
පිරිසිදු නිරවුල් ඔප්පු.සම්පූර්ණ නිවසම ටයිල් කර ඈත, හොදම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඇත.
අඩි 20 මාර්ගයකට මුහුනලා ඇත.
නිවස වටා සම්පූර්ණයෙන් තාප්ප බැඳ ඉදිරිපස ගේට්ටු දමා ඇත.
වර්ග අඩි 2400 යි.
මිල ගනන් සාකච්ඡා කරගැනීමට හැක, ගැනුම්කරුවන් පමනක් අමතන්න.