පානදුර නගරයට ඉතා ආසන්න වටිනා නිවසකි.
සියළු පහසුකම් වලින් සමන්විතයි.
නිවසේ උඩ මහලේ සාල 2ක් හා පහළ මහලේ සාල 2ක් ඇත.
පානීය නල ජලය, විදුලිය.
කාමර 4 යි, බාත්රූම් 2යි
පොල්ගස් 17යි. සේවක කුඩා නිවාස
පිටත වැසිකිලිය
ඉදිරිපිට gurden එක
පානදුර ජනප්රිය පාසැල් වලට 500m
හොරණ රත්නුර ප්රදාන පාරට 400m
අඩි 20 කාපට් මාර්ගයට මුහණලා ඇත.
පානදුර නගරයට 1.1/2km
ගැලනිගම highway එකට 8km
පානදුර රෝහලට 2km
Private රෝහල් වලට ඉතා ආසන්නයි.
නිස්කලංක හා ඉතා වැදගත් පරිසරය.
හෝටලයක් කරන අයෙකුටත් ඉතා සුදුසයි..