🏡❤️පලමු මහල අංග සම්පූර්ණයි. ස්ලැබ් එක දමා ඇති දෙමහල් සැලසුමකි.
🏡❤️නිදන කාමර 03
🏡❤️බාත්රුම් 02
🏡❤️මුළුතුන්ගෙවල් 02
🏡❤️සාල 02
🏡❤️කෑමකාමරයය
🏡❤️වැරන්ඩාව
🏡❤️වට තාප්පය ඇත
🏡❤️පාදුක්ක දුර 3km
🏡❤️රජයේ සහ පුද්ගලික අංශයේ සියළුම වැදගත් ස්ථාන, බැංකු, ෆුඩ් සිටි ජාතික පාසල සහ කණිෂ්ඩ පාසල් කීපයක්මද, ආගමික ස්ථාන, බස් නැවතුම, දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය, ප්රාදේශීය ලේකම් කාර්යාලය/සභාව ආදී සියළු නාගරික පහසුකම් පාදුක්ක නගරය තුල පිහිටා ඇත