House for Sale - Padukka
~~~~~~~~~~~~~~~~~~~
👉🏡 නිදන කාමර 02, සාලය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය සහිත නිවස විකිණීමට
👉🏡 හයිලෙවල් පාර මීපේ හංදියට දුර 1.5km යි.
👉🏡 පාදුක්ක නගරයට දුර 2.5km යි.
👉🏡 හයිලෙවල් පාරට දුර 1km යි.
👉🏡 රඹුටන් ගස් 09ක්, දුලියන් ගස් 02ක්, ගෙඩි සෑදෙන කොස් ගස් 04ක්, ගෙඩි සෑදෙන පොල් ගස් 04ක් සහ ගම්මිරිස් සහිතයි.
👉🏡 ළිං ජලය සහිතයි
👉🏡 පදිංචිව සිටින නිවසකි
👉🏡 ඉතා මුදල් හදිසියක් නිසා විකිණේ
👉🏡 මෙම ප්රදේශයේ පර්චස් 1ක් රු.250,000/= පමණ මිල ඇති ප්රදේෂයකි.
👉🏡 රෝහලට පාසලට පැය 24 පුරා බස් ධාවනය
👉🏡 ෆුඩ්සිටියට ඉතාමත් නුදුරින් පිහිටා ඇත
👉🏡 මිල ගණන් සාකච්ඡා කරගත හැක
👉🏡 මිල ගණන් සාකච්ඡා කරගත හැක