House for Sale Nittambuwa
අනගි අවස්ථාවක් …! විදේශගත වීමට 60%ක් නිමවූ නිවසක් වහාම විකිනීමට..
නවසීලන්තයේ ස්ථීර පදිංචියට යාමට වරලත් සිවිල් ඉංජිනේරුවකුගේ අති නවීන පන්නයේ 60% ක් නිමකළ තෙමහල් නිවස සහිත පර් 12.6 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
නොසිඳෙන ජල උල්පත් සහිත ළිං ජලය , විදුලිය සහ ඉතා වටිනා ශාක වර්ග 24ක් සිටුවා ඇත . ඒ අතුරින් කර්තකොලොම්බන්, විලාඩ් , සේපාලිකා , ඇහැළ , කොබෝ නීල , බෙහෙත් නෙල්ලි , අරලිය , මඟුල් කරඳ , රට නෙල්ලි , මැල්ල , නමිනන් , කුඹුක් , ඇඹිල්ල , මසන් , පැණි වරකා , බෙහෙත් කරපිංචා , මාලු කරපිංචා , රට ලොවි , සුදු හඳුන් , සිංහල දෙහි , උගුරැස්ස ඉතා හොඳින් වැඩි ඇත.
A Chartered Engineer owned, well designed 12.6 perch 60% built modern type three story house for sale at close proximity to well-known Attanagalla Ancient Temple. Also, residential area good for living and located in a peaceful village. Electricity, well water and other necessary facilities available. The Kumbuk tree planted near to the water well to purify and cool the natural water.
Immediate sale due to go to New Zealand for permanent residence.
24 numbers of fruits, flower and herbal plants already planted in the home garden including Vilad, Sepalika, Ehela, Kobo Neela, Behet Nelli, Temple, Magul Karanda, Rata Nelli, Mella, Naminan, Kumbuk, Embilla, Masan, Pani Waraka, Behet Karapincha, Malu Karapincha, Rata Lovi, White Sandalwood, Sinhala Lime, Uguressa trees.
##Genuine Byers only
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Nittambuwa
Bedrooms: 3, Bathrooms: 1Gampaha, Houses For SaleRs 5,800,00018 daysHouse For Sale In Nittambuwa
Bedrooms: 4, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 9,500,00058 daysHouse for Sale Nittambuwa
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 7,800,00039 daysHouse for Sale in Nittambuwa
Bedrooms: 3, Bathrooms: 1Gampaha, Houses For SaleRs 17,500,0009 days