නිට්ටම්බුව පස්යාල අත්තනගල්ල පාරට යාබදව අලුතින් නිමවූ අංගසම්පූර්ණ නිවස සහ ඉඩම පර්, 40 විකිණීමට ඇත
මිල ලක්ෂ , 145 යි
* නිදන කාමර 3
* kitchen with pantry cupboards
* නාන කාමර 1
* නිවස සම්පූර්ණ ටයිල් සහ සිවිලිම කර ඇත.
* නිවසේ වර්ග අඩි 1400
* ජල විදුලිය සියලු පහසුකම්
* සින්නක්කර නිරවුල් ඔප්පුව
• නිස්කලංක පරිසරය.
• පොල්,තැඹිලි,පුවක් සහ පලතුරු ගස් ද ඇත.
* පාසැල් සහ ආනෙකුත් නාගරිකය පහසුකම් ඉතා සමීපයෙන් ඇත.
* පැමින පරීක්ෂාවෙන් පසු මිලගනන් සකඡාකර ගත හැක....... හදීසි විදේශගතවීමට මෙම නිවස ඉක්මනින්ම විකිණීමට.
* කරුණාකර ගැනුම්කරුවන් පමනක් අමතන්න
* මීරිගම අධිවේගී පිවිසුමට 10km
* නිට්ටඹුව නගරයට 3.5 km
* පස්යාල නගරයට 650 m (කොළඹ නුවර පාරට)
* පස්යාල අත්තනගල්ල පාරට 250 m
House with Land for Sale Nittambuwa Pasyala Aththanagall rd
Price - 15 million
40 perched
3 bedrooms
1 bathrooms
Floor Area 1400 SqFt
living area and dining
pantry cubbord
landscape garden
clear documents
peaceful environment
more details call us