House for Sale Near Mabima Thai Temple
බතලවත්ත හෙයියන්තුඩුව, මාබිම
Land extent- 13.3 perches
නිවස වර්ග අඩි 1150 . ඉදිරිපස විවෘත වැරෙන්ඩාව , සාලය (living room), කෑම කාමරය (Dining Area) , ප්රධාන නිදන කාමරය (Master Bed Room) , කුඩා නිදන කාමරය , දැවමය පැන්ට්රිය සහිත කුස්සිය , නාන කාමරය (ඉතා හොද වර්ගයේ බාත්රෑම් උපාංග ඇතුළත් ) , පෝරණුව /ගබඩා කාමරය සහිත කුස්සිය ඇතුළත් වේ.
නිවසට සිවිලිම් ගසා ඇත. නිවසට විදුලිය හා නල ජලය සහිතයි. නිවස වටා ආරක්ෂිත වැට ඇත. ප්රධාන ගේට්ටුට හා අමතර ගේට්ටුවකින් සමන්විත වේ. පරිසර හිතකාමී වටපිටාව. ගස් පිරි ගෙමිදුල .(අඹ/රඹුටන් /කරල් දූරියන් /බෙලි/කෙසෙල් /කතුරු මුරැංගා/ජෑම් පේර/ වැට මුරුංගා/පේර/පොල්/චෙරි/වෙනත් බෝග හා පළතුරු) වලස් ඇදිරය සහිත වැට .
වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත. ගේ වටා ඉඩම සමග ඉස්සරහ මිදුල ඇත.
සරු පසකින් යුත් ඉඩමකි.
අඩි 8 පාර .
ගෙදර දැනට කුලියට දී තිබේ.
2.2km.අධිවේගී මාර්ග පිවිසුම- කඩුවෙල
කැළණිය -බියගම 224 / 225 / 226 /228 බස් මාර්ගයට --1.5km
කිරිබත්ගොඩ මාබිම 236 බස් මාර්ගයට --1.4 km
කඩුවෙල -බණ්ඩාරවත්ත හංදියට --3.6 km
මාබිම ප්රධාන හංදියට --2.2 km
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට --2.5 km
ඔබවත්ත නගරයට --1.5 km
සපුගස්කන්ද හංදියට --3.8 km
මා කොළ Y හංදියට --4.2 km
කිරිබත්ගොඩ නගරයට --7.4 km
මාවරමණ්ඩිය නගරයට --5.8 km
බියගම - සියඹලාපේ නගරයට --5.2 km
කැළණිය රජමහ විහාරයට --7.3 km
මානෙල්වතු විහාරයට --3.0 km
Slit Campus --5.7 km
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Modern Luxury House Sale Mabima Thai Temple (HO-GAMSK- 68)
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 26,000,00015 days
House for Sale Mabima Heiyanthuduwa
Bedrooms: 2, Bathrooms: 1Gampaha, Houses For SaleRs 5,000,0005 days
(B134) 40 Perch Land for Sale in Mabima, Heiyanthuduwa
40.0 perchesMEMBERGampaha, Land For SaleRs 1,100,000 per perch12 days
Land For Sale In Mabima, Kiribathgoda. (LA-GAMSK-94)
10.0 perchesMEMBERGampaha, Land For SaleRs 600,000 per perch3 days