කෙරවලපිටිය අදී වේගය අසල අලුත් නිවසක් විකිනීමට
ඇවිදින දුරින්
හැදල රාගම බස් මාර්ගය
කෙර්වලපිටිය අදිවේග මාර්ගය
කිලෝමීටර් 2ක් ඇතුලත
මහබාගේ කොළබ මීගමුව බස් පාර
107 /260 ඇලකන්ද බස් මාර්ගය
සියලු බැංකු
සුපිරි වෙළදසල්
ඉන්දනහල්
සාප්පු සංකීර්ණ
3 කිලෝමීටර් ඇතුලත
ශුද්ධෝ පවුලේ බාලිකා විදුහල
ලයිසීඑම් ජාත්‍යන්තර පාසල
හේමාස් රෝහල
ඇලකන්ද මත්ස්යය වෙළඳසැල
මෙකී නොකී බොහෝ ස්ථාන
පර්චස් 10
කාමර 3
නාන කාමර 1
සිවිලිම නැත
කුස්සිය සමග පැන්ට්ර්ය
මුළු ගෙදර ම රතු සිමෙන්ති
වාහන 3 ගාල් කල හැක
වට තාප්ප ගේට්ටුව
සින්නක්කර ඔප්පු
අනුමත පිබුරපත්
අනුමත ලියකිය විලි
ලක්ෂ 125 මිල කතා කර ගන්න පුළුවන්