🏡 අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!
📍 බංගදෙනිය නගරය ආසන්නයේ පිහිටි, බංගදෙනිය - ආණමඩුව ප්රධාන මාර්ගයේ සිට මීටර් 100ක් පමණ දුරින් මෙම අගනා දේපළ විකිණීමට ඇත.
✅ පර්චස් 28 ඉඩම
✅ සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස
✅ විදුලිය හා ජල පහසුකම්
✅ ප්රධාන මාර්ගයට ඉතා සමීපය
✅ පොල්, කෙසෙල්, කජු, කොස්, අඹ, පැෂන් ඇතුළු බොහෝ වගා සහිත ඉඩම
✅ පදිංචියට මෙන්ම ආයෝජනයටද ඉතා සුදුසු වටිනා දේපළකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
මිල සාකච්ඡා කරගත හැක.