හලාවත- කුරැනැගල ප්රධාන මහා මාර්ගයට මුහුනලා හලාවත නගරයේ සිට 6km දුරකින් මුගුණුවටවන පර්චස් 45 ක පිහිටි සියලුම වැඩ නිමවු ටයිල් කල අංගසම්පුර්ණ නිවස විකිනිමට ඇත. කාමර 4, නානකාමර 2 ,මුළුතැන්ගෙවල් 2, කැම කාමරය , ආලින්දයක්ද සහිතවේ
පිටතින් සේවක කාමරයක් හා නානතාමරයක්ද වාහන දෙකක් නැවතිමට ඉඩ ඇති ගරාජයක්දවේ
ජල සම්පාදන ජල පහසුකම් හා ළිං ජලයද සහිතයි.
මිල ලක්ෂ 300/= සාකච්ඡා කරගත හැතිය