ඉඩකඩ සහිත අංග සම්පූර්ණ නිවස. වාහන 3 ක් පහසුවෙන් නැවැත්වීමට පහසුකම් ඇත.
පදිංචියට හෝ කාර්යාලයකට සුදුසුය.
දුම්රිය පොළට ආසන්නය.
අගුලාන, මොරටුව.
කාමර 4යි
නාන කාමර 2යි
CCTV කැමරා
උණු වතුර
A spacious, completely built house with parking space for 3 vehicles, suitable for residence as well as office premises in Angulana, Moratuwa.
Facilities - Fully tiled except for 2 bedrooms, living area, kitchen, pantry CCTV cameras, hot water
Benefits - Very close to railway station