පර්චස් 3.5,
කාමර 4,
බාත් රූමි 2,
ගාලු පාරට මීටර් 350,
තාප්ප ගේට්ටු දමා ඇත ,
වාහන 2 නැවතීමට පහසුකම් ,
ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව විකිනේ ,
විදේශ ගත වීමට බැවින් ඉක්මනින් විකිනේ ,