🏠 නිවසක් විකිණීමට - මොරගහහේන (SSPH-37)
🟢 ලිපිනය- කිදෙල්පිටිය, මිල්ලෑව, මොරගහහේන.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 15.6
🟢 නිදන කාමර - 02
🟢 නාන කාමර - 01
🟢 සාලය
🟢 මුළුතැන්ගෙය
🟢 ගබඩා කාමරය
🟢 වර්ග අඩි - 1400
🟢 පළමුවැනි මහලෙහි වැඩ නිම කර ඇත
🟢 අඩි 20 පිවිසුම් මාර්ගය
🟢 ඉඩමට පිවිසුම් මාර්ග දෙකක් ඇත
🟢 සියලුම සැලසුම් අනුමත කර ඇත
🟢 පාදුක්ක නගරයට - 7km
🟢 මොරගහහේනට - 4.5km
🟢 මිල්ලෑව හන්දියට - 1.5km
🟢 මිල්ලෑව -හොරණ බස් මාර්ගයට - 50m
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏠 House for sale - Moragahahena (SSPH-37)
🟢 Address - Kidelpitiya, Millawa, Moragahahena.
🟢 Land size - 15.6 perches
🟢 Bedrooms - 02
🟢 Bathrooms - 01
🟢 Living room
🟢 Kitchen
🟢 Storeroom
🟢 Sq ft - 1400
🟢 First floor work completed
🟢 20 feet entrance road
🟢 The land has two entrance roads
🟢 All plans approved
🟢 To Padukka town - 7km
🟢 To Moragahahena - 4.5km
🟢 To Millawa junction - 1.5km
🟢 To Millawa-Horana bus route - 50m
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds