-පර්චස් 12.5 ක ඉඩම.
-වර්ග අඩි දහසක් සහිත නවීන නිවස.
-ප්රධාන කාපට් මාර්ගයේ සිට 200M දුරින් පිහිටා ඇත.
-ගෙබිම සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත.
-සිවිලිං යොදා ඇත .
-පිරිසිදු ඔප්පු
-තෙකලා විදුලිය
-Hot Water සහිත නවීන නාන කාමරය.
-මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට 7KM දුරින් පිහිටා ඇත...
-තෙකලා විදුලිය.
-නිසංසල පරිසරය .
-මිල රුපියල් ලක්ෂ 70.