නිරවුල් සහ අනුමත ඔප්පු
පර්චස් 11 ඉඩමේ නිවස ඉදි කර අවුරුදු 7ක් පමණයි.
නිවස 955 sqft
ඉඩමේ දෙපැත්තකින් පාර සහ දෙපැත්තකින් නිවාස පිහිටා ඇත.
නිදන කාමර 03, සාලය, බාත්රූම් 01, කුස්සිය ඇතුළත් අංග වේ. එක කාමරයකට එළියෙන් ඇතුල් වීම සඳහා පහසුකම් ඇත.
නිවස සම්පූර්ණ සිවිලම ගසා ඇත.
සම්පූර්ණ නිවසේ ජනෙල්, දොරවල්, උළුවහු ලීයෙන් සාදා ඇත.
වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
ඉඩමේ පොල් ගසක් හා පළතුරු ගස් වග කර දැනටමත් ඵලදාව ලබා ගනියි සහ ගෙවත්තේ ඉඩ ඇත.
පිහිටීම
නඩුහේන හන්දියට සහ හයිලෙවල් මාර්ගයට 2 km
හෝමාගම නගරයට 6 km
නිවසේ සිට 100m දුරින් බස් ධාවනය වෙන මාර්ගය
වැඩි විස්තර සඳහා අමතන්න.