පර්චස් 14 ක ඉඩම. වර්ග අඩි 1500 නිවස.
කාමර 3.
සාලය.
කුස්සිය.
නානකාමරය.
වැරෙන්ඩාව.
පිටත සේවක වැසිකිළිය.
ගංවතුරට යට නොවේ.
කාපට් පාරට මුහුනලා,
125 කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 750
මීගොඩ දුම්රිය ස්ථානයට මීටර් 700
වාහන 8 ක් නැවැත්වීමට පහසුකම්