මාතලේ උකුවෙල නගරයේ නිස්කලංක පරිසරයක තැපල් කාර්යාලයට යාබදව පිහිටි දෙමහල් නිවස විකිණීමට ඇත
💢 බාත්රූම් - 1(Hot Water)
💢 සාලය
💢 මුලුතැන්ගෙය
💢 කාමර - 5
💢කෑම කාමරය
🏮 ගේට්ටු සහිත පර්චස් 19.7 ක ඉඩම
🏮 නල ජලය
🏮 විදුලිය
🏮 ස්ථාවර දුරකථන පහසුකම්
🏮 අඩි 12 ප්රවේශ මාර්ගය
🏮 මාතලේ 6Km
🏮 මහනුවර 21Km
🏮 Boc and peoples' bank Water board 500m
🏮 දුම්රිය ස්ථානය 150m
🏮 Telecom 200m
🏮 පොදු ප්රවාහනය සහිතය
🏮 සුපිරි වෙළෙඳපොළ සහ ඉන්දන පිරවුම් හල 600m
🏮KFC, PIZZA HUT 7km
🏮 වාහන 2ක් නවතා තැබීමෙ පහසුකම්
🏮 සින්නක්කර ඔප්පු හා ප්රදේශීය සභා අනුමත පිඹුරුපත්