මාලබේ කහන්තොට පාරේ පිහිටි පයචස් 6.5 දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
අපේක්ශිත මිල - ලක්ශ 295 යි.
පර්චස් 6.5 ක ඉඩමකි.
අඩි 20 ක් පුළුල් මාර්ග ප්රවේශය.
සාමකාමී වටපිටාව.
වට තාප්ප හා ගේට්ටු.
සාලය
නිදන කාමර 4 (A/C කාමර 2)
නාන කාමර දෙකයි. = 3 (Hot Water )
පැන්ට්රි කිචන් ඒරියා
නිරවුල් ඔප්පු
වාහන නැවත්වීමට ඉඩ පහසුව.
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 295 /-
පරීක්ෂා කර බලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගත හැක.