කුරුණෑගල-පුත්තලම ප්රධාන මාර්ගයේ හංහමුණ හන්දියේ සිට 2.5km දුරින් සොබාවික විපත් වලින් තොර අංග සම්පූර්ණ නිවසක් විදෙස් ගතවීම නිසා විකිණීමට තිබේ.
රු. ලක්ෂ 132 < | > Rs.132 Laks [මිල ගණන් සාකච්චා කළ හැක].
♦️
🔳 මූලික අංගෝපාංග
------------------------------------
▶️ භූමි ප්රමාණය : අක්කර 1/2 (පර්චස් 80)
▶️ නිදන කාමර: 4
▶️ ප්රධාන සාලය, TV කාමරය, කෑම කාමරය
▶️ ගබඩා කාමරය සහ ඇතුලු මුලුතැන්ගෙය
▶️ Hot water සහිත නාන කාමර
▶️ පූර්ණ ටයිල් ඇතුරුම
▶️ පූර්ණ නිමාවෙන් යුතු අලංකාර සිවිලිම
▶️ ආරක්ෂිත වාහන නැවතුම් පහසුකම්
▶️ අලංකාර ගෙමිදුල සහ ළිද
▶️ ආරක්ෂිත වැට සහ ගේට්ටුව
▶️ නිවාස වටා CCTV කැමරා පද්ධතිය
----------------------------------------
සැබෑ නිවාස අපේක්ෂිතයන් පමණක් අප හා සම්බන්ධ වන්න [Please Contact Genuine Buyers Only].