House for Sale Elpitiya Kurudugaha කුරුදුගහහැතැක්ම නව නිවසක් විකිණීමට ඇත. ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන පාරට 150mයි. ඇල්පිටිය කුරුදුගහහැතැක්ම අතර. දෙමහල් නිවසේ පහත මහල නිම කර ස්ලැබ් එක දමා ඇත. මාස 6ක් පමණක් පදිංචිව සිට ඇත.
ප.13.5 ඉඩම සින්නක්කර ඔප්පු. පහල මාලය වර්ග අඩි 1600, කාමර 2යි, නානකාමර 1, පිටතින් වෙනම ටොයිලට් පහසුකම්, කුස්සිය, කෑම කාමරය සියල්ල සම්පූර්ණයෙන් ටයිල් (rocell) කර ඉතා අනර්ග තත්වයේ ඇත. විදුලිය, ළිං ජලය සහ නල ජලය දෙකම ඇත.
වට තාප්ප ගේට්ටු ඇත. වාහන 5ක් නැවැත්වීමට ප්‍රමාණවත් තැනිතලා මිදුල. උඩු මහල සදහා අවශ්‍ය සියලුම ටයිල් (රොසෙල්) මිලදී ගෙන ඇත.
Owner : cll/whatsapp