හොරණ කොට්ටාව පාරෙ තලගල කාමර 1, සහිත නව නිවාස ,සැලබ් දමා යට මහලේ වැඩ නිම කර ඇත ,හොරණ හා කොට්ටාව නගරවලට මැදිව පිහිටා ඇත ,වට තාප්ප ,ගෙට්ටු, නිරවුල් ඔප්පු ,පදිංචියට ඉතා සුදුසු පරිසරයකි