* මෙය මහල් 3 කින් යුත් ව්යාපාරික ස්ථානයකි.
* ඉඩමේ ප්රමාණය පර්චස් 7.4 කි.
* පහළ මහලයේ කඩ කාමර 3 කි.
* දෙවන මහලේ සහ තෙවන මහලේ
නිදන කාමර 4 සහ නාන කාමර 4ක් ඇත.
* මිල ලක්ෂ 600 කි.