කොට්ටාව නගරයට 2.6 km.
255 බස් පාරට මීටර් 950 යි.
296 බස් පාරට මීටර් 400 යි.
මහවත්ත පාරෙන් .
පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
තට්ටු දෙක ,කාමර 04 , නාන කාමර 03.
පිහිනුම් තටාකය ,කායවර්ධන අංග , ආරක්ෂාව ආදී තවත් පහසුකම් සමග .
මෙම නිවාස ව්යාපෘතියේන් ඔබත් ඔබේ නිවස වෙන්කරවා ගන්න .
අනාගත හොදම ආයොජනය .
මුලින් 30% ගෙවා ඉතිරිය ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..