House for Sale Kosgama Saalawa Hospital Rd - Hanwella
LKR Rs.125/= Lakhs NEGOTIABLE
Listed in Colombo District
අංග සම්පුර්ණව නිම කර ඇති නිවස
කාමර 03
බාත් රූම් 02
පර්චස් 15
ජයභූමි ඔප්පු
ඉඩම් සැලසුම් අනුමත කර ඇත
නිවාස සැලසුම් අනුමත කර ඇත
බැංකු ණය පහසුකම් ලබා ගත හැක
ගං වතුර ස්වාභාවික ආපදාවන්ට ලක් නොවන ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
කොස්ගම සාලාව රෝහල් පාරේ පිහිටා ඇති මෙම නිවසේ සිට කටුනායක ගුවන්තොටුපොලට මිනිත්තු 45කින්ද අවිස්සාවෙල්ල නගරටයට මිනිත්තු 30කින්ද හංවැල්ල නගරයට 15න් ද ලගා විමට හැකිය.ගැනුම් කරුවන් පමනක් අමතන්න