ඇඹිලිපිටිය කොළොන්න ප්‍රධාන මාර්ගයට මුහුණලා කොළොන්න නගර සීමාව තුල වටිනා නිවසක් විකිණීමට ඇත.
සින්නක්කර අයිතිය
පර්චස් 38.88
නිදන කාමර 03
කාර්යාල කාමරය
නාන කාමර 01
පිටතින් නැමට පහසුකම්
ලොකු ශාලයක්
කෑම කාමර දෙකක්
වාහන නවතා තැබීමට පහසුකම
කාමර සඳහා ප්රවේශවීම සඳහා වෙනමම ඉඩපහසුකම්
ඉදිරිපස ලොකු මිදුලක්
ප්‍රධාන පාර මුහුණත ලොකු තාප්පය සහ යකඩින් නිමකල ලොකු ගේට්ටුව
නගරයේ සියලුම පහසුකම් සමගින්.
සංචාරක ව්‍යාපාරය සඳහා කදිම නිවහනකි.
පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විදේශ ගතවීමට බලාපොරොත්තු වන බැවින් ඉක්මනින්ම විකිණීමට.
*************************
A valuable house is for sale within Kolonna city limits facing Ambilipitiya Kolonna main road.
Freehold
Perches 38.88
03 bedrooms
office room
Bathroom 01
Outside folding facilities
A big hall
Two dining rooms
Parking facility
Separate facilities for access to rooms
A large front yard
A large wall and a large wrought iron gate face the main road
With all the amenities of the city.
A perfect home for tourism.
Prices are negotiable upon inspection.
Looking to move abroad so soon to sell.