- පර්චස් 18.5 ඉඩම සහ නිවස
- කාමර 3 කි.
- Bathroom 1
- කුඩා ඇනෙක්සියක්ද ඇත.
- විදුලිය,වතුර,දුරකථන පහසුකම් ඇත.
- කොළඹට විනාඩි 30, කිරිබත්ගොඩට විනාඩි 15, කඩුවෙලට විනාඩි 20, කොස්වත්තට විනාඩි 20.
- කඩුවෙල අධිවේගී මාරගයට විනාඩි 15 කි
- මිල රු.17 500 000/=
- මිල ගනන් කතා කරගත හැක.