House for Sale – Karapitiya
🏡 House for Sale – Karapitiya / Baddegama Road Area
A peaceful home at the quiet end of a street, yet just steps away from the Galle–Baddegama main road.
✨ Key Features:
🏥 Only 2.5 km to Karapitiya Hospital
📐 12 perches with boundary walls & gated entrance
🌿 Quiet setting surrounded by greenery
🚰 Pipe-borne water + well water backup (tank & pump)
🚿 Attached bathroom
🍽️ Under-cover extended kitchen area
💡 Additional Info
🚧 Value expected to increase with the new Highway construction nearby
⏳ Urgent sale due to home renovation needs (must sell in 2–3 weeks)
💰 Valued at 150 lakhs — willing to negotiate the best price for a quick sale
📞 Contact: Call anytime after 8 AM on weekdays or anytime during weekends.
You may also send an SMS or give a missed call — I will return your call.
ගාල්ල බද්දෙගම ප්රධාන මාර්ගයට නුදුරින්, නිස්කලංක වීදි කොනක පිහිටා ඇතිනිවස, හදිසි මුදල් අවශ්යතාවයකට විකිනේ.
🏥 කරාපිටිය රෝහලට ඉතා ලඟින් (කි.මී 2.3)
📐 පර්චස් 12 ඉඩම - ආරක්ශිත ගේට්ටුවක් සහ තාප්ප
🌿 තුරුලතා පිරුනු මිදුලක් සහ අවට පරිසරය
🚰 නළ ජලය + ලිං ජලය (ටැංකිය හා පම්පය සමඟ)
🚿 නිවස තුල නානකාමරය
🍽️ කුස්සියෙන් ඉවතටද දික් කරන ලද ආවරණයක් සමඟින් වැඩි ඉඩල් ලබාගෙන ඇත
💡 වැඩිදුර තොරතුරු
🚧 අසලින් ඉදිවෙමින් තිබෙන හයිවේ මාර්ගය නිසා අනාගත වටිනාකම ඉහළ යනු ඇත
⏳ සති ඩෙහක් තුනක් තුල ඉක්මන් විකිනීමකට් (අනෙක් නිවස නවීකරණ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීමට)
💰 වටිනාකම ලක්ෂ 150 – ඉක්මනින් විකිණීම සඳහා එය තව දුරටත් සාකච්ඡා කල හැකි වේ.
📞 ඇමතුම්: සති අතර ප.ව 8 න් පස්සේ / සති අන්තයේ ඕනෑම වේලාවක ඇමතුම් කරන්න.
SMS එකක් හෝ මිස් කෝල් එකක් දෙන්න – මම ඔබට අමතන්නම්
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Karapitiya House for Rent
Beds: 4, Baths: 2Galle, House RentalsRs 40,000 /month21 days
House for Rent Karapitiya
Beds: 4, Baths: 2Galle, House RentalsRs 95,000 /month27 days
Land for Sale in Karapitiya
7.0 perchesMEMBERGalle, Land For SaleRs 1,700,000 per perch54 days
Land for Sale in Karapitiya
7.0 perchesMEMBERGalle, Land For SaleRs 1,700,000 per perch52 days