කරන්දෙණිය මහඒ්දණ්ඩ නගරයට මීටර් 50 ක් දුරින් උරගහ අම්බලන්ගොඩ පධාන පාරේ පිහිටි පර්චස් 51 ක් විශාල ඉඩම සහ නිදන කාමර 5 ක් සහ නාන කාමර 3 කින් සමන්විත වටේට තාප්පය බැදි තෙමහල් නිවස සහ සින්නක්කර පිරිසිදු ඔප්පු සහිත ඉඩම විකිණීමට. දැනට බැංක ණයක් ද ලබා ගෙන ඇත