මැණික්හින්න නගරයට මි.500යි
මහනුවර නගරයට කි.මි.13 යි.
මඩවල නගරයට කි.මි.2.5 යි.
වලල මධ්‍යම මහා විදුහල ඉදිරිපිට සහ
මහනුවර| මඩවල |දිගන
ප්‍රධාන පාරට මුහුණලා පිහිටි
සියලු පහසුකම් සහිත
නිදන කාමර 05 | නාන කාමර 02
සමග ප්‍රධාන නිවස සහ
නිදන කාමර 03 | නාන කාමර 01
සහිත අනෙක්සිය සහ
නිදන කාමර 02 | නාන කාමර 01
සහිත අනෙක්සිය සමග
ව.අඩි .4200 පමණ
තෙමහල් නිවස විකිනීමට
--------------------------------------
වාහන 04 ක් පමණ නතර කිරීමේ
පහසුකම් සහිතය .
පදිංචියට සුදුසු ආරක්ෂිත | නිදහස් |පරිසරය
නිරවුල් ඔප්පු
======================
පදිංචියට | ව්‍යාපාරික ස්ථානයකට | බැංකු | මුල්‍ය ආයතනයකට
වෛද්‍ය මධ්‍යස්ථානයකට වඩාත් සුදුසුයි