🏠🏠--
මහනුවර කුණ්ඩසාලේ, (මහනුවරට 8km දුර ) අලුත්ම (පදිංචි නොවුන).... පර්චස් 10 ඉඩම සහිත නව නිවස විකිනීමට......
ප්‍රධාන මාර්ගයට 400 m දුර... ( කෙටි මාර්ගය 200 m දුර), කොන්ක්‍රීට් යෙදු පුළුල් මාර්ග, නල ජලය. විදුලිය ඇතුළු පොදු පහසුකම් සහිතයි...
නිවසේ දර්ශනීය මිදුල, පොර්ටිකෝව... පළමු සාලය, නිදන කාමර 2, පැන්ට්‍රිය, නවතම නාන කාමරය. ( wash room) සේවක ໙໖ (servent's toilet)
ඉහල මහලේ විශාල සාලය... නිදන කාමර 2...නාන කාමර 2 (2 washrooms) පැන්ට්‍රිය,...විශාල බැල්කෙණිය.. සිට් යෙදු වහලය,... ලි සිවිලිම,.....වටිනා දැව (කොස් )යෙදු දොර ජනෙල් සවි කර ඇත...... සම්පුර්ණ නිවසම 2x2 ප්‍රමාණයේ චාම් ටයිල් (Tiles) යොදා ඇත.... CCTV, SLT WIFI & LAND LINE AVAILABLE දර්ශනීය වට පිටාව... වැදගත් පිරිසක් ජීවත්වෙන නිසංසල සාමකාමී පරිසරය..... වාහන 2 ක් නතර කර තැබිමේ පහසුව, නිවස වටම තාප්ප සහ ගේට්ටු ඇත.... ඉහල මහලට එළියෙන් පඩිපෙළක් සහ බැල්කෙනියක් (balcony ) ඇත... ඉහල මහලේ විදිරිපස ඇති විශාල බැල්කෙනියට අමතරව ඉහල මහලේ වටේම බැල්කේනිද (balcony ) ඇත... Roof top වහලයෙන් ඉහලට ඇති පරිසරය දර්ශනය වන බැල්කෙනියක්ද ඇත.... ප්‍රදාන මාර්ගයේ (කුණ්ඩසාලේ නගරයේ) සියලු පොදු පහසුකම් වලින් යුක්ත වේ.... සුපිරි වෙළදසැල්, ඉන්දන සැපයුම් මද්‍යස්ථාන (fuel station) Government banks and many private banks..... channel centers
BOI (ආයෝජන මණ්ඩලය )පල්ලෙකැලේ SIBA campus,
SLITT, campus, internationl kriket stadium, පළාත් සභාව, රජයේ කාර්යාල ඇතුළු සියලු දේ ඉතා ආසන්නව ඇත...... පිරිසිදු නිරවුල් ඉඩම් ඔප්පු... අනුමැති සහිත ලියකියවිලි, ඇත (plans and approvals)
🏠🏠--